
10-11-12-13ශ්‍රේණි සදහා
හැමෝම ආමාරුයි කියන ඉතිහාසය සරලව… ,රසවත්ව…ඉගනගමු🥰💫❤️
විශිෂ්ට ප්‍රතිඵල උදෙසා එක්වන්න….🙋♀️🙋♀️
මේ පන්තිය සමග සම්බන්ධ විය යුත්තේ ඇයි ???🤔🤔
✍🏻පාඩම් සරලව ඉගැන්වීම
✍🏻එක් එක් දරුවා පිළිබදව අවධානය යොමු කිරිම
✍🏻කෙටි ප්‍රශ්න සාකච්ඡා කිරීම
✍🏻සෑම පාඩමක් අවසානයේදීම ප්‍රශ්න පත්‍රයක් කරවීම
✍🏻සෑම දරුවාගේම ලකුණු සම්බන්ධව අවධානය යොමුකොට අඩු ලකුණු දරුවන් ලකුණු වැඩි කිරීම සදහා සුදුසු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම..
✍🏻සුහදශීලිව ඉගැන්වීම